NULL
CEMENT BLOCK GAL MACHINE
Original price was: £260.83.£159.13Current price is: £159.13.
සිමෙන්ති බ්ලොක් ගල් මැෂින්
තත්පර 45 කදී බ්ලොක් ගල් නිෂ්පාදනය කරගත හැකි වීම
ලෑලි රාමු අනවශ්‍යයි
ශබ්දය අවමයි
දිනකට බ්ලොක් ගල් 1800ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව
පහසු ක්‍රියාකාරිත්වය
නඩත්තුව පහසුයි
අවම ඉඩකඩ
2 H.P බල සම්පන්න මෝටරය
ස්යන්ක්රීයව ක්‍රියා කරවීමට ස්විච සහිතයි
හයිඩ්‍රොලික් යන්ත්‍රයේ ප්‍රමිතියට බ්ලොක්ගල් නිෂ්පාදනය කිරිමේ හැකියාව
– මෝටර් දෙකකින් බ්ලොක් ගලේ පතුලෙන් සිදුකෙරෙන දැඩි කම්පන බලය
– දිනකට බ්ලොක් ගල් 1800 ක් නිපදවීමේ හැකියාව
– නඩත්තුව සාමාන්‍යය බ්ලොක් ගල් යන්ත්‍රයක් පරිදි වේ.
– රේසර් යොදා සකස් කර ඇති ෆෝර්ක් ලිෆ්ට් යන්ත්‍රයක් බඳු බ්ලොක් ගල් 5 සහිත ලෑල්ල ගෙනයාමේ ට්‍රොලිය
– වැඩිපුර බදාම කපා ඉවත් කිරිමේ උපකරණය
– දස වසරක පළ පුරුද්ද හා අලවියෙන් පසු සේවාව
– වසරක වගකීම මෝටර් දෙකම සමගම
– රජයේ ප්‍රමිතියට බ්ලොක් ගල් නිෂ්පාදනය කිරිමේ හැකියාව
– ප්‍රවාහන පහසුකම් ඇත.
– ශබ්දය අවම
ගල් 3 5 6 ආදී වශයෙන් යන්තර ඇත, වර්ග කිහිපයක් ඇත











Reviews
There are no reviews yet.